අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් බාරගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සිය ඉල්ලා අස්වීම භාරදී ඇති අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරියවන දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට අද ආණ්ඩුවෙන් දැඩි චෝදනා එල්ල විය.




