දිල්රුක්ෂිගේ අස්වීම ජනපති පිළිගනියි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් බාරගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සිය ඉල්ලා අස්වීම භාරදී ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියවන දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට අද ආණ්ඩුවෙන් දැඩි චෝදනා එල්ල විය.

අද සිට විදුලි කප්පාදුවක් නෑ

"නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ අක‍්‍රීය වූ යන්ත‍්‍ර 03 න් අපි බලාපොරොත්තු වුණේ දෙවෙනි යන්ත‍්‍රය බ‍්‍රහස්පතින්දා වනවිට යථා තතත්වයට පත්කරන්න. නමුත් ඉහළ සිට පහළට නිලධාරි මහතුන්ගේ කැපවීම නිසා අද වනවිට එම යන්ත‍්‍රය යථා තත්ත්වයට පත්කරන්න හැකිවෙලා තිබෙනවා. ඒ නිසා අපි විදුලිය කැපීම අද සිට නවත්වනවා. ඉතිරි යන්ත‍්‍ර දෙකත් මේ ආකාරයෙන්ම කඩිනමින් යථා තත්ත්වයට පත්කරන මෙහෙයුමක අපි යෙදිලා ඉන්නවා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

අධික ශබ්දයෙන් ලිංගිකව එක්වූ පුද්ගලයාට වුණු වැඩේ

අශෝබන ලෙස අධික ශබ්දයක් ඇතිකරමින් ලිංගිකව එක්වූ පුද්ගලයෙකුට පහරදී හෝටලයකින් එලියට ඇද දැමූ අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම චීනයේ Beihai හි ඇති ප්‍රසිද්ධ හොටලයකිනුයි වාර්තා වන්නේ.
ව්‍යාපාරිකයෙක් බවට පැවසෙන පුද්ගලකුයි මෙලෙස පසුගිය දිනක හෝටලයක කාමරයක් තුල සිට අශෝබන ලෙස අධික ශබ්දනගා ඇත්තේ.

තාත්තාගෙන් අලුත් ලේලියට අමුතු යෝජනාවක්‌

මෙයට මාස තුනකට පමණ පෙර විවාහ වූ තම එකම පුතාගේ බිරිඳට අමුතු යෝජනාවක්‌ කළ හැත්තෑ හැවිරිදි මාමණ්‌ඩිකෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මාමණ්‌ඩිගේ බිරිඳ වසර හතරකට පෙර ඔවුන්ගෙන් වෙන්ව යාම නිසා නිවසේ සිටියේ ඔහුත් විසිනම හැවිරිදි පුතාත් පමණි. වැඩි මහල් දුව විවාහවී පිට පළාතක පදිංචියට ගොසිණි. මේ නිසා විවාහයක්‌ කර ගන්නා ලෙස ඔහු පුතාට පැවසූ වාර අනන්තය. අවසානයේ එම ගමට අල්ලපු ගමෙන් ඉදිරිපත් වූ යෝජනාවක්‌ අනුව පුතාගේ විවාහය සිදුවිය.

ලෝකයේ ස්ත්‍රී දූෂකයන්ට ලැබෙන දඬුවම්

ස්ත්‍රී දූෂකයන්ට දෙනු ලබන දඬුවම් පිළිබඳව ලෝකයේ විවිධ රටවල් අනුගමනය කරනු ලබන්නේ විවිධ ක්‍රියා පිළිවෙත්ය.

ඒ බව මේ සටහනෙන් ඔබට තව දුරටත් පැහැදිලි වනු ඇත.දොළොස් හැවිරිදි දැරියක වසරක් තිස්සේ කෙළෙසීමේ වරදට ඉන්දියාවේ තිස්හත් හැවිරිදි පූජකයෙකුට වසර හතළිහක සිරදඬුවමක් හා ඉන්දීය රුපියල් 20,000ක දඩයක් නියම වූයේ පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයට දින කිහිපයකට පෙරය. විනිසුරුවරයා පවසා තිබුණේ පල්ලිය තුළදීම කළ මේ අතවරයට දියහැකි උපරිම දඬුවම ලබා දිය යුතු බවයි. මේ තැනැත්තාට මෙවැනි තවත් චෝදනා ඇති බව කියවෙන වෙනත් මාධ්‍ය වාර්තා රැසක්ද විය.