නොරොච්චෝලේ බිඳ වැටීම හේතුවෙන් යෝජනා කළ දිවා කාලයේ පැය 2ක හමාරක කප්පාදුව පැයක් දක්වාත්, රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුව පැය භාගයක් දක්වාත් අඩු කිරීමට තීරණය කර තිබේ.
මහවැලි ජලාශවලින් ජලය ලබාගෙන විදුලි උත්පාදනය වැඩි කිරීමට ගනු ලැබූ තීරණයත් සමග කප්පාදුව අවම කිරීමට හැකිවී ඇති බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.




