අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව තීරුබදු රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වාදෙයි.
එම ලේඛණයේ එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හා මහින්ද පිලේ, මුස්ලිම්කොන්ග්‍රසයේ සහ දේමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සිටිති.




