අද වන විට ශ්‍රි ලංකාවට බලපා ඇති ග්‍රහචාරය අනුව රට ඉතා බරපතල අනතුරක් ආසන්නයේ ඇති බව ප්‍රවීණ ජෝතිශ්‍යවේදී මංජුල පිරිස් මහතා පවසයි.
සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමින් ඒ මහතා සදහන් කර ඇත්තේ කන්‍ය ලග්න හිමි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෙරලිකාර දේශපාලන පුනරාගමනයක් ඉදිරි ආසන්න කාලය තුල සිදුවන බවයි.




