මහනුවර - බදුල්ල රජ මාවතේ කන්දහන්දිය, කැප්පෙටියාව ප්රදේශයේදී අඩි 30ක් පමණ ගැඹුරැති අභිරහස් උමගක් එහි ප්රදේශවාසීන්ට හමුවී තිබේ.
කන්දහන්දිය, කැප්පෙටියාව ගම්මානයේ ජල පහසුකම් නොමැති නිවාස සඳහා ජලය ලබාදීමට බැකෝ යන්ත්රයක් ආධාරයෙන් කාණු කපමින් සිටියදී මෙම උමං මාර්ගය මතුවූ බව ප්රදේශවාදීන් කියයි.




