අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් සිවු දින නිල සංචාරයක් සඳහා අද (4දා) පෙරවරුවේ ඉන්දියාවේ නවදිල්ලියට පැමිණෙති.
සිය තෙදින නවසීලන්ත නිල සංචාරය නිමවීමෙන් පසු වෙලින්ටන් නුවර සිට නවදිල්ලියට පැමිණෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහතා ප්‍රධාන ඉන්දීය ජේයෂ්ඨ අමාත්‍යවරුන් කිහිප පළක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.




