නාමල් හදිසි අනතුරකින් රෝහලේ

පාපන්දු තරගයක් අතරතුර සිදුවූ අනතුරක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රෝහල් ගතකර තිබෙනවා.තංගල්ලේ පැවති පාපන්දු තරගයකට එක්වූ අවස්ථාවේදීයි ඔහුට මේ අනතුර සිදුව ඇත්තේ.

හිස ප්‍රදේශයට සිදුවූ අනතුරක් නිසා මන්ත්‍රීවරයා රෝහල් ගතකළ අතර ඒ සඳහා වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබාදී ඇති බවත් තත්ත්වය බරපතල නොවන බවත් විශේෂ ආරංචි මාර්ග සඳහන් කළා.

Blue Film එක Blue නෙවෙයිලු..! PHOTOS

Sri Lankan Adult Movie Thol Pethi Atharin
අසභ්‍ය චිත‍්‍රපටයක් රූගත කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත වේයන්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් වැටලූ වේයන්ගොඩ පොලිසිය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා, රංගන ශිල්පියා, ශිල්පිණිය අත්අඩංගුවට ගනු ලැබුවා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් 05දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ටෙලිනාට්‍යයක් රූගතකිරීමට බව පවසා වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක් කුලියට ගනිමින් රූගතකෙරුණු මෙම අසභ්‍ය චිත්‍ර‍පටය සම්බන්ධයෙන් ඔත්තුව ලබා දී ඇත්තේ නිවසේ හිමිකරු විසින්ම බවයි පැවසෙන්නේ.

ලක්ෂ20ක් ගෙවීමට නියම වූ මේජර් සිදුකළ හෙළිදරව්ව (VIDEO)

අත්අඩංගුවේ සිටිය දී පළායාමට උත්සහ කළ කොටි ත්‍රස්තවාදී සැකකරුවෙකුට වෙඩි තැබීම හේතුවෙන් වන්දි ගෙවන්නැයි අධිකරණයෙන් නියම වූ මේජර් විමල් වික්‍රමගේ මහතා පසුගිය දිනක ඉතා සංවේදී ප්‍රකාශයක් සිදු කළා.

අධිකරණයෙන් නියම වූයේ මෙම කොටි සැකකරු ඝාතනය කිරීමට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසට යි.

ඇඹිලිපිටියට අලි ඇවිත්-1ක් මරුට

ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙලෙස පහර කෑමට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

අද(30) උදෑසන ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයට පැමිණි වන අලි දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් පන්නා දැමීමට කටයුතු කර ඇති අතර එහීදී එක් අලියෙකු ලියනෑගම ප්‍රදේශයටත් ‍අනෙක් අලියා හතේඇළ ප්‍රදේශයටත් ගොස් තිබේ.

අර්ජුන් මහේන්ද්‍රගේ බෑනා අංක එකට !

මෙරට සුපිරි සමාගම් සියල්ල අබිබවමින්, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ බෑනාගේ සමාගම මෙරට වැඩිම ලාබය ඉපයූ සමාගම බවට පත්ව ඇත.

ඒ අනුව, 2015 වසර සඳහා මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල යේදී සිටින සමාගම් 22 ක් අතර ලාබ ලැබිමේ ප්‍රථමයා වීමේ භාග්‍යය, බැඳුම්කර සිද්ධියෙන් ප්‍රසිද්ධියට පත් හිටපු මහ බැoකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ බෑන වන අර්ජූන් ඇලෝසියස්ගේ Perpetual Treasuries සමාගමට හිමිව ඇත.