අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) දහවල් නවසීලන්තයට පැමිණියා.ඒ එරට අගමැති ජෝන් කීගේ ආරාධනයකට අනුවයි.
ශ්‍රී ලංකා අගමැතිවරයා සමගින් අමාත්‍යවරු තිදෙනෙකුත් මේ සංචාරයට එක්ව සිටිනවා.ඒ අතර සිටින හරීන් ප්‍රනාන්දු පසුගිය සමයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔහුගේ පරිවාර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.




