උපන්දාම 60 පැන්න දරුවෙක්..!

මහල්ලකුගේ පෙනුමින් යුත් අලුත උපන් බිළිදෙකු පිළිබඳ පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වනවා. මෙම දරුවා ඉපිද ඇත්තේ බංග්ලාදේශයේ මගුරාහිය. වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ මේ දරුවා උපත් මිලියන 4කට එකක් පමණ වාර්තාවන Progeria නම් තත්වයේ සිටිනා බවය.

කෙසේ වෙතත් මෙම අසිරිමත් දරු උපත සම්බන්ධයෙන් දෙමාපියන් උද්දාමයට පත්වඇති බවයි වාර්තා වන්නේ.