මහින්දානන්දට ඇප ලැබෙයි
හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (27) නියෝග කර තිබේ.
රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත.
පියයුරු අල්ලලා අනාගතය ගැන කියන සාස්තර
මේ සමාජයේ හුගක් අය අනාගතය ගැන අනාවැකි අහන්න කැමතියි.ඒ වගේම ඒ සඳහා විවිධ ක්‍රමත් භාවිත වෙනවා. අත බලලා සාත්තර කීම, අංජනම් බැලීම වගේ දේවල් ඒ අතරින් ඉදිරියෙන්ම තියෙනවා.
නමුත් මේ හැමදේටම වෙනස් විදිහේ දෙයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.ගැහැණියකගේ පියයුරු අල්ලලා සාත්තර කියනවා කිව්වොත් ඔබටත් පුදුම හිතේවි.චීනයේ දුම්රියකදී මේ වයස්ගත පුද්ගලයා ගැහැණුන්ගේ පියයුරු අල්ලලා සාස්තර කියනවා.
ගාල්ලට භූ කම්පනයක් (වීඩියෝ)
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල හික්කඩුව, රත්ගම, කලේගාන, බද්දෙගම, නුගදුව, බූස්ස ඇතුලු ප්‍රදේෂ කිහිපයකට අද පෙරවරු 5.45 පමණ භුමි කම්පාවක් දැනී ඇත. (earthquake)
දෙදරිල්ලක් වගේ දෙයක් සමග මෙම භුමි කම්පාව දැනී ඇත.සුලු අලාබ නිවාස වලට සිදුව ඇත. ඡීවිත හානී කිසිවක් මේ වනතෙක් වාර්තා වී නැත.



