කොළඹ ඇස් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත් 16 වැනිදා රාත්රී 11.00 ට පමණ මෙලෙස පැනගොස් ඇත්තේ සිර අංක 16748 ඉරාන් භාරත නමැති දෙවුන්දර ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
කොළඹ ඇස් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත් 16 වැනිදා රාත්රී 11.00 ට පමණ මෙලෙස පැනගොස් ඇත්තේ සිර අංක 16748 ඉරාන් භාරත නමැති දෙවුන්දර ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. මිනී මැරීමේ චෝදනාවකට මරණීය දණ්ඩනය නියමව සිටි මෙම සිරකරුවාගේ ඇසක පැවැති තුවාලයක් හේතුවෙන් ප්රතිකාර ලබා ගැනීම සඳහා අක්ෂි රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස පැනගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.




