කුරිරු LTTE ත්‍රස්තයින් සමග පැවැති නිමාවූ යුද්ධය ආශ්රිත සත්‍ය සිදුවීම් ඇතුලත්කොට විශ්‍රාමලත් යුධ හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචනා කළ "රණමග ඔස්සේ නන්දිකඩාල්" කෘතිය මේවන විට දෙස් විදෙස් අවධානයට පාත්‍ර වී තිබෙනවා.
මෙම ග්රන්ථයට මෙවැනි වූ ප්‍රතිචාරයක් ලැබීමට විශේෂයෙන් හේතු වූයේ LTTE නායක වෙලුපිල්ලේ ප්රභාකරන් ඝාතනය පිළිබඳ සත්‍ය කතාව මෙහි අන්තර්ගත බව පැවසෙන බැවින්.




