හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් 2016 සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගත් "හෝ ගාන පොකුණ" චිත්‍රපටය තවත් සම්මාන 4ක් හිමිකර ගත්තේය.
එසේම පෙරේදා (11දා) රාත්රියේදී ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක විචිත්රත්වය විදහාපාමින් "නෙලුම් පොකුණ" රඟහලේදී පැවැති රන් සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවාට සහ ජනප්‍රියම නිළියට හිමි සම්මාන දෙකම ප්‍රවේගය චිත්‍රපටයට හිමිවීමද ජනප්‍රියම ළමා නිළියට හිමි සම්මානය "හෝගාන පොකුණ" චිත්‍රපටයට හිමිවීමද විශේෂත්වයකි.




