නදීෂා හේමමාලිගේ විවාහය අද (8)සිදු කිරීමට නියමිතයි.ක්රිකට් ක්රීඩාවේ යෙදුණු බතීෂ ද සිල්වා සමග ඇය විවාහ වන බව සමීපතම ආරංචි මාර්ග සඳහන් කළා.
නදීෂා හේමමාලි සහ බතීෂ ද සිල්වාගේ හිතවත් පිරිසට පමණක් මේ සඳහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.නදීෂාගේ නිවසේ පැවැත්වෙන මෙම උත්සවයේ දී විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදු කිරීමට නියමිතයි.




