නදීෂා හේමමාලිගේ විවාහය අදයි

Nadeesha Hemamali  Wedding Pre Shoot
නදීෂා හේමමාලිගේ විවාහය අද (8)සිදු කිරීමට නියමිතයි.ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බතීෂ ද සිල්වා සමග ඇය විවාහ වන බව සමීපතම ආරංචි මාර්ග සඳහන් කළා.

නදීෂා හේමමාලි සහ බතීෂ ද සිල්වාගේ හිතවත් පිරිසට පමණක් මේ සඳහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.නදීෂාගේ නිවසේ පැවැත්වෙන මෙම උත්සවයේ දී විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදු කිරීමට නියමිතයි.
Actress Nadeesha Hemamali  Wedding Pre Shoot

Nadeesha & Bathisha Pre-Shoot Moments
Wedding Pre-shoot time with Nadeesha Hemamali
Photography By : Dark Room
Sri Lanka - +94 719206322
United Kingdom - +44 7577439923
Groom's outfits : IMTIAZ Asian Designers