යුරේනිට lift එකක වුණ සිද්ධිය (CCTV )

යුරේනිගේ leak වෙච්චි CCTV වීඩියෝ එකක් එක්ක ආන්දෝලනයට ලක්වෙලා තියෙනවා.

ඒක වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

යුරේනි පහුගිය දවසක ලස්සනට ඇදපැළද ගෙන යම්කිසි ස්ථානයකට ඇතුළුවෙලා. ඊට පස්සේ LIFT එකෙන් උඩ තට්ටුවකට යන්න ගිහින් තියෙනවා. යුරේනි LIFT එකට නගින්න කළින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙක් ද LIFT එක ඇතුළේ ඉදලා.

උදාවන සතියේ ලග්න පලාඵල

ඩිල්ෂාන් ගීතයකින් එළියට (VIDEO)

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් නායකයෙකුද වූ තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා (28) ජාත්‍යන්තර එක්දින පිටියට සමුදුන්නා. ඔහු සමුගත් පසු පැවසුවේ අලුත් වැඩක් කීරීමට තමන් සූදානමෙන් සිටින බවයි.

කෙසේ වෙතත් ඩිල්ෂාන්ගේ අලුත්ම වැඩේ මේ වෙනවිට රහසක් නොවෙනවා. එනම් ඩිල්ෂාන්ගේ කාලයක් සිට තිබූ සිහිනය යථාර්තයක් කරමින් ඔහු සිය බිරිඳ මංජුලා සමග ගීතයක් ගායනා කර තිබෙනවා.

කුරුණෑගලට අපි යන්නේ නෑ - ඒකාබද්ධ විපක්ෂය

කුරුණෑගලදී හෙට (04 දා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ 65 වැනි සංවත්සරයට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39 දෙනා සහභාගි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවැසීය.

එමෙන්ම පළාත් සභා මන්ත්‍රී සංසදයේ, පළාත් පාලන ආයතන සංසදයේත් තීරණය මෙය බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

උපුල් තරංග හෙට තරගයට ?

පරාජිත තරගමාලාවක යම් ගෞරවයක් අත්කර ගැනීමේ අවසන් උත්සාහයක යෙදෙමින් ශ්‍රී ලංකාව හෙට පල්ලෙකැලේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පස්වැනි හා අවසාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට මුහුණ දෙයි.

දෙපිල අතර තරග පහකින් සමන්විත එක්දින තරගමාලාව ඔස්ට්‍රේලියාව දැනටමත් 3 – 1කින් ජය ගෙන සිටී. දිනේෂ් චන්දිමාල් හෙට තරගයේදී ශ්‍රී ලංකාවට නායකත්වය දෙනු ඇත.