පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම පුදුමයට කරුණක් නොවන බවත් මීට පෙරත් පක්ෂය අසීරු අවස්ථාවකට මුහුණ දුන් විටදි ඔහු පක්ෂය අතහැර ගිය බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති චන්දිම විරක්කොඩි මහතා පවසීය. ඒ මහතා
මේ බව සඳහන් කෙළේ ඊයේ (19) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.




