යහපාලන ජාතික රජයේ පළමු සංවත්සරය අදට (19) යෙදී තිබේ.
එහි සැමරුම් උත්සවය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.ඒ අනුව අද පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්රීඩාංගණයේදී එය උත්සවාකාරයෙන් සැමරීමට සියලු කටයුතු සූදානම්කර ඇති බව වාර්තා වේ.




