අලූ වළල්ලකින් පෘථිවිය වැසේන අනාවැකිය !

අනතුරක් අත ළඟ.. ‘ආකාශ වස්තුවක් සඳෙහි ගැටේ.. ග‍්‍රහක, අලූ වළල්ලකින් පෘථිවිය වැසේ.. ’
දෙනෙත් අඳ ‘බාබා වැන්ගා’ අනාගත වාක්‍ය කියයි..



2011 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයත් 2004 දී ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමියත්, ෆුකුෂිමා න්‍යෂ්ඨික කාන්දුව සහ අයිසිස් නම් ත‍්‍රස්තවාදී සංවිධානයක උපතත් පිළිබද ව අනාවැකි පළ කළ දෙනෙත් අඳ අනාගත වක්තෘවරියක විසින් 2016 වසරත් ඉන් ඔබ්බටත් සිදුවිය හැකි සිදුවීම් පිළිබද ව අනාවැකි පල කොට තිබෙනවා.

මා දැව කොල්ලයක නෑ

‘හිරුණිකා-චූලා වැලි සන්ධානයක්’ යනුවෙන් පල වූ පවත සම්බනධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය විසින් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ පැහැදිලි කිරීමක් තබා ඇත.





විදේශීය කාන්තාවගේ ලක්ෂ 23ක් ආපසු දෙයි

විදේශීය රටක සිට ලංකාවට පැමිණ සිටි කාන්තාවකට අයත් රු. ලක්ෂ 23ක මුදල්, බැංකු කාඩ්පත් හා ගමන් බලපත්‍රය සහිත ගමන් මල්ල අයිතිකරු සොයා භාර දුන් ආදර්ශමත් මාධ්‍යවේදියකු පිළිබඳ දඹුල්ලෙන් වාර්තා වේ.

තායිලන්තයේ සිට මෙරටට පැමිණ සිටින විදේශීය කණ්ඩායමක් මෙරට වන අලින් පිළිබඳ ගවේෂණයක නිරතව සිටිති.

බඩේ ගෑස් අයට හොඳ ආහාර

“මගේ බඩේ ගෑස්. ඉන්න බෑ. බඩ පුරෝලා දාලා වගේ” යනුවෙන් උදෑසන මැසිවිලි නඟන අය අපට නිතර මුණ ගැසෙනවා. තමන්ගේ නොසැළකිලිමත් ආහාර පුරුදු හේතුවෙන් ඔවුන්ට ඇති වී තිබෙන රෝගී තත්ත්වයට තමයි ගැස්ට්‍රයිටීස් කියලා කියන්නේ. මේ රෝගයට හරිහැටි වෛද්‍ය ප්‍රතිකාර නොගත්තොත්, ආමාශගත පිළිකා රෝගය වැළ‍ඳෙන්නත් පුළුවන්. බඩේ දැවිල්ල, උදරය පුරවාදැමීම, වමනය යනාදියෙන් පටන් ගන්නා මේ ගැස්ට්‍රයිටීස් තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත යුතු හොඳ ම විසැඳුම් විදිහට, කලට වෙලාවට ආහාර ගැනීම සහ හිතකර ආහාර පමණක් ආහාරයට එක්කර ගැනීම දක්වන්න පුළුවන්.

සුදු උරුලෑවෙක්



නිකවැරටිය මහගිරිල්ල ප්‍රදේශයේ දී බල්ලන්ගේ සපාකෑමට ලක්ව තුවාල ලබා සිටි මෙම සුදු උරුලෑවා ප්‍රදේශවාසීන් ට හමු වීමෙන් පසු වන ජීවියට භාර දී තිබේ. සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන මෙම සුදු උරුලෑවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයට භාර දීමට නියමිතය.