මැර බලය සහ දේශපාලන බලය යොදවමින් රත්නපුර දිස්ති්රක්කයේ දුම්බර කිරිඇල්ල අක්කර අටදහස් තුන්සිය දාහත (8317) ක මහා පරිමාණ දැව කොල්ලයක් දියත් කෙරී ඇත.
කිරිඇල්ල නැදුන් රජමහා විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද හිමිගේ අනුග්රහය මත මෙම දැව කොල්ලයේ නිරත වෙමින් සිටින්නේ මන්තී්රනි හිරුණිකා පේ්රමචන්ද්ර මහත්මියගේ ස්වාමි පුරුෂයා වන හිරාන් යටෝවිට සහ පාදුක්කේ වැලි චූලා නමැති පුද්ගලයන්ය. දැව ජාවාරම සඳහා පොලිස් ප්රධානීන්ගේ ද සහාය ලැබී ඇත.



