පුත්තලම දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, රූපවාහිනී වැඩසටහනකදී පක්ෂය සහ පක්ෂ නායකත්වය පිළි නොගන්නා බවට ප්‍රකාශ කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා බව ය.




