ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්රාව කිරිබත්ගොඩ නගරයෙන් අවසන් කර තිබේ.පාද යාත්රාවේ සිව්වන දිනය අද(31) වන අතර එය නිට්ටඹුව නගරයෙන් ගමන් ආරම්භ කළේය.
පාද යාත්රාවේ අවසන් දිනය වන හෙට(01) දිනයේ එය කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.
පාද යාත්රාවේ අවසන් දිනය වන හෙට(01) දිනයේ එය කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.