දෙනියායේ පිටබැද්දර ප්‍රදේශයේ දහතුන් හැවිරිදි (13) දැරියක මාස කිහිපයක් තිස්සේ අපයෝජනයට ලක් කළායැයි කියන 30 දෙනෙකුට වැඩි පිරිසක් සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
බස් කොන්දොස්තරවරුන්, ව්‍යාපාරිකයන්, රියදුරන් ඇතුළු සමාජයේ විවිධ පිරිස් විසින් ඇය අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.




