කහටගස්දිගිලි ඊතලවැටුනු වැව ප්රදේශයේ පහුගිය 19 වැනිදා හවස මවක් සහ ගැහැණු ළමුන් සිව්දෙනෙකු නෙළුම් ඇට අමුවෙන් සහ තම්බලා ආහාරයට ගෙන තියෙනවා.
ඉන් අනතුරුව ඔවුන් වරකා ගෙඩියකුත් ආහාරගෙන තියෙනවා.අනතුරුව නින්දට ගිය ඔවුන් උදෑසන අවධි වූවට පසුව බිස්කට් අනුභව කරලා.ඊට පස්සේ උදරයේ අමාරුවක් ඇතිවෙලා. අනතුරුව එකදිගට වැසිකිලි ගොස් තියෙනවා.




