හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය කුළුඳුල් චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වේ. චිත‍්‍රපටයේ නම ‘ජගුවාරා’ වන අතර මෙහි සියලූ රූගත කිරීම් ඇමෙරිකා එක්සත් ජනපදයේ දී සිදු කිරීමට නියමිතව ඇත.
ජගුවාරා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂණය දිනේෂ් ප‍්‍රියසාද් මහතා විසින් කරනු ලබන අතර එහි නිෂ්පාදක වශයෙන් කටයුතු කරන්නේ මර්වින් සිල්වා මහතාය.



