නින්දේදී ගොරවන පුද්ගලයන්ගේ ආයුෂ කෙටි වන අතර ඔවුන් හර්දයාභාද අධි රුධිර පීඩනය සහ අංශභාගයට ගොදුරු වීමේ වැඩි අවධානයක් පවතින බව නව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහහුරු වී තිබෙනවා.
ලෝක ජනගහනයෙන් 74%කට සුවදායි නින්දක් නොලැබෙන බවයි පර්යේෂණ වාර්තා වල දැක්වෙන්නේ. අවුරුදු 3ට අඩු දරුවෙකු දිනකට පැය 12ක් නිදාගත යුතු අතර වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් පැය 6ක නින්දක් අවශ්‍ය වනවා.




