පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් දේශපාලන කටයුතුවලට යෙදවූ බවට චෝදනා එල්ලවූ හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට අධිකරණය අද (30) ඇප නියම කරන ලදී.
ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව සතොසේ හිටපු සභාපති එරාජ්ප්රනාන්දු ට හා එහි ක්‍රියාකාරී අධ්යක්ෂ මොහොමඩ් සාෆීරු යන දෙදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ ඇප ලබා දුනි.
එමෙන්ම අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්රාජපක්ෂට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.




