ඇඳෙහි මූත්‍රා කළ වරදට කුඩා දරුවෙකුට කෘෘර දඬුවමක් ලබා දුන් සුළුපියෙකු පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
ඔහු දරුවා නිරුවත් කොට ගිනි ගොඩකට අල්ලා පුළුස්සන ආකාරය එම සංවේදී වීඩියෝවේ දැක්වේ.
මෙම තුන් හැවිරිදි දරුවා වේදනාවෙන් කෑගසන අතරතුර එය ගණනකටවත් නොගන්නා එම පුද්ගලයා දරුවාව ගිනි මැලයට ඉහළින් අල්ලාගෙන සිටියි.




