Pages
(Move to ...)
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
▼
තුවාල ලැබූ ගණන 100 ඉක්මවයි
ජාතික රෝහලෙන් ලැබෙන අලුත්ම ආරංචිය අද පෙරවරුවේ ගෝඨාගෝගමදී සිදුවූ ගැටුම්කාරී තත්වයත් හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 130 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූ ගණන 100 ඉක්මවයි
2022-05-09T18:31:00+05:30
aruna e
‹
›
Home
View web version