මමත් තාම නෙලුම් කුලුණට ගිහින් නෑ - චීන තානාපති


ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස වැඩ භාරගෙන වසරකට වඩා කාලයක් ගෙවුණත් කොළඹ නෙලුම් කුළුණට ගොස් කොළඹ නගරය දැක ගැනීමට අවස්තාවක් ලැබීනැති බවත් නෙලුම් කුළුණ නැරඹීමට තමන් වැනි විදේශිකයන්ට හා සංචාරකයන්ට අවස්තාවක් ලැබිය යුතු බව තමන් විශ්වාස කරන බව ශ්‍රීලංකාවේ චීන තානපතිවරයා පවසයි. නෙලුම් කුළුණ නැරඹීමට සංචාරකයන්ට අවස්ථාවක් දීමෙන් විශාල ආදායමක් ලබාගත හැකි බවත්  චීන තානාපතිවරයා පැවසීය.ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකදී මේ බව සදහන් කළේය