Oct192017

ආදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත් වෙයි - Photos

සෝමසිරි අලකොලාංග කියන්නේ මෙරට රංගන ක්ෂ්ත්‍රයේ සිටි දැවැන්තයෙක්.ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙකු වූ ඒ මහතා පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙනුත් නිතර දකින්න ලැබුණු චරිතයක්.

ගිනි අවි සහ ගිනි කෙළි ,යකඩ පිහාටු,සමනළ තටු,අංජලිකා,බෝමබ සහ රෝස,සිකුරු හතේ වැනි ජනප්‍රිය චිත්‍රපට හරහා රසික සිත් දිනාගත් ඔහු ටෙළි නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුණා.

කෙසේ වෙතත් සෝමසිරි අලකොලාංග මහතා පසුගිය දිනෙක පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා..ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී ගරු හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් එතුමා මෙලෙස පැවිදි දිවියට ඇතුලත් වී ඇති බව සඳහන්.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by