විසිවන ව්යවස්ත සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලහොක් ශ්‍රීලනිප ඇමතිවරුන් දස දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීම ස්ථිරවය සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් හිරු රූපවාහිනිය සිය ප්රවෘත්ති විකාශයේදී වාර්තා කලේය.
ජෝන් සෙනෙවිරත්න, අනුර ප්රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ටී.බී. ඒකනායක, සුමේදා ජයසේන, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සුසන්ත පුංචි නිලමේ, නිමල් ලංසා යන පිරිස මෙසේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව එම වාර්තාවේ සදහන් විය.