Pages

රසායන විද්‍යා ගුරා හිරේට

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයකු බව කියන ජිනේන්ද්‍ර රණසිංහ නමැත්තා අද (28 දා) නීතීඥ සුරංග ජයවර්ධන මහතා මාර්ගයෙන් උසාවියට බාර විය.

මෙහිදී මෝසමක් මගින් නඩුව කැඳවීමෙන් පසු සැකකාර ටියුෂන් ගුරුවරයා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.