Pages

අජිත් කබ්රාල් අල්ලස් කොමිසමට

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොමිසමට පැමිණෙන ලෙස කර තිබූ දැන්වීමක් අනුව ඔහු මෙසේ කොමිසමට පැමිණ ඇති බව වාර්තා වෙයි.