මහින්ද රාජපක්‍ෂ සාටකයෙන් එල්ලා මරා දැමිය යුතුයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පණ යන තුරු සාටකයෙන් එල්ලා තැබිය යුතු යයි ඇමති ෆීලර්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ කැමබ්ල් පිටියේ පැවති එජාප මැයි රැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

2005 වසරේදී රාජපක්‍ෂ මහතා ජනාධිපතිවර්‍ය ජය ගැනීම සදහා කොටි සංවිධානයට මිළියන දෙකක මුදලක් ලබා දුන් බවද ඔහු එහිදී සදහන් කලේය.