ඊයේ මැච් එක ගැන බුකියේ රස කතා

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගය ඊයේ ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවුණා. මෙහිදී කුසල්ගේ පිතිහරඹය කාගේත් කතාබහට ලක්වුණා.

ඊයේ මැච් එක ගැනත් කුසල් ගැනත් මුහුණුපොත පුරාම විවිධ Post හුවමාරු වෙමින් තිබෙනවා. මේ එවැනි Post කිහිපයක්..