පාසල් පළමු වාරය හෙට අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට (5) අවසන් වේ. දෙවැනි පාසල් වාරය සඳහා එම පාසල් නැවත විවෘත වන්නේ මේ මස 26 වැනි බදාදා ය.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අනිද්දා (6) අවසන් වන අතර, දෙවැනි පාසල් වාරය සඳහා එම පාසල් නැවත විවෘත වන්නේ මේ මස 19 වැනි බදාදා ය.