2016 O/L ප්‍රතිඵල මෙන්න


2016 වසරේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල මෙතනින් ලබාගත හැක.

2016 සාමාන්‍යපෙළ විභාගයට සිසුන් ලක්ෂ 07ට අධික සංඛ්‍යාවක් පෙනී සිටි අතර එය සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි ඉහළම අපේක්ෂකයින් සංඛ්‍යාව ලෙසද වාර්තා විය.

http://www.doenets.lk/result/olresult.jsf?index=