එහිදී 2016 වසරේ පාසල් සිසුන් අතර වසරේ ජනප්‍රියම ළමා නළුවා ලෙස දෙරණ නාලිකාවේ විකාශනය වන සිදූ ටෙලිනාට්‍යයේ පොඩි සාදු ලෙස රඟ පෑ කවිෂ් වියන්ග සම්මානයට පාත්‍රවිය. ඔහුට හිමි සම්මානය ඩී.එස්.සේනානායක විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මහතා විසින් පිරිනැමූ අයුරු.
සිදූ පොඩි සාදු සම්මානයට පාත්‍රවෙයි
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය 4 වැනි වරටත් සංවිධානය කරන ලද ශිෂ්‍ය සන්නාම සම්මාන 2016 සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත්වුණි.
එහිදී 2016 වසරේ පාසල් සිසුන් අතර වසරේ ජනප්‍රියම ළමා නළුවා ලෙස දෙරණ නාලිකාවේ විකාශනය වන සිදූ ටෙලිනාට්‍යයේ පොඩි සාදු ලෙස රඟ පෑ කවිෂ් වියන්ග සම්මානයට පාත්‍රවිය. ඔහුට හිමි සම්මානය ඩී.එස්.සේනානායක විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මහතා විසින් පිරිනැමූ අයුරු.
එහිදී 2016 වසරේ පාසල් සිසුන් අතර වසරේ ජනප්‍රියම ළමා නළුවා ලෙස දෙරණ නාලිකාවේ විකාශනය වන සිදූ ටෙලිනාට්‍යයේ පොඩි සාදු ලෙස රඟ පෑ කවිෂ් වියන්ග සම්මානයට පාත්‍රවිය. ඔහුට හිමි සම්මානය ඩී.එස්.සේනානායක විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මහතා විසින් පිරිනැමූ අයුරු.
සිදූ පොඩි සාදු සම්මානයට පාත්‍රවෙයි
2017-02-23T16:18:00+05:30
aruna e