කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසු දරුවන් සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් පවත්වන ලද නත්තල් බැති ගී වැඩසටහන පසුගියදා විද්‍යාලයීය එළිමහන් උද්‍යානයේ දී පැවැත්විණ .
කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති නිකිත ග්‍රේරු මහතාගේ මගපෙන්වීමෙන් විද්‍යාලයීය ගුරු හා කාර්යමණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි .