මහේල නිසා පොන්ටින් විසිවෙයි

මහේලගේ නිසා  පොන්ටින් විසිවෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ප්‍රමුඛතම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කොට තිබේ.

ඒ අනුව 2017 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදි මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.ඔහුගේ පත්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකඩ් ක්‍රිඩක රිකී පොන්ටින්ට පුහුණුකරු තනතුර අහිමිව තිබේ.
මහේලව කණ්ඩායමට බදවාගත් බව මුම්බායි ඉන්දියන්ස් කණඩායම අද නිවේදනය කළේය.
මහේල එම තනතුරට තෝරාගත් සතුටට හින්දියෙන්ද කතාකරමින් වීඩියෝවක් එක්කර තිබේ.