මොසැම්බික් රාජ්‍යයේ පැට්‍රල් බවුසරයකින් ඉන්ධන ලබා ගැනීමට පිරිසක් දැරූ උත්සාහයේදී එම බවුසරය පිපිරී 73 ක් මරුමුවට පත්වී ඇත.
මෙහිදී තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. පැට්‍රල් බවුසරය පිපිරී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා බව අනාවරණය වී ඇත. එහෙත් බවුසරය තුළ බෝම්බයක් තිබුණේ ද යන්න ගැන පරීක්‍ෂණ පවත්වන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම පැට්‍රල් බවුසරය ජනතාවට ඉන්ධන විකිණීමේ යෙදී සිටි බවට සැක කෙරේ.තුවාල ලත් අයගෙන් කීපදෙනකුගේ තත්ත්වය බරපතළ වේ.