මත්පැන් හා මස් අලෙවිසැල් - සිනමා හෙට වැසෙයි

මත්පැන් හා මස් අලෙවිසැල් - සිනමා හෙට වැසෙයි
අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙන හෙට දිනයේ කොළඹ මහනගර සීමාව තුළ සියළුම මත්පැන් අලෙවිසැල්, මාංශ අලෙවිසැල් හා සිනමා ශාලා වසා තැබීමට තීරණය කර තිබේ.

අමරදේව මහතාගේ අවසන් කටයුතු නිදහස් චතුරස්‍රයේදී හෙට සවස සිදුකිරීමට නියමිතය.