තල්මස් අම්මයි පැටියයි අම්බලන්ගොඩ වෙරළේ - Video

මියගිය විශාල තල්මසකුගේ සහ තල්මස් පැටියකුගේ සිරුරු අම්බලන්ගොඩ රන්‍ෙදාඹේ ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (20දා) අලුයම ගොඩගසා තිබිණි. ලොකු තල්මසා අඩි හැටක් පමණ දිගකින් යුතු අතර පැටවාගේ දිග අඩි දහයක් පමණ වේ.
තල්මස් සිරුරු සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු තල්මස් සිරුරු වළ දැමීමට ක්‍රියා කර ඇත.