ඩිල්රුක්ෂි යළිත් පරණ පුටුවට එයි

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වූ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස යළි වැඩ භාර ගෙන තිබෙනවා.

ඇය අල්ලස් කොමිසමට පත්වීමට පෙර කටයුතු කළේ එම ධූරයේයි.