නිරුවතින් රඟපාන්නට හැකියාවක් තිබෙන එකම නිළිය මමයි

“කැමරාවට රෙදි ලිහන්නේ ජීවිතයට රෙදි අදින්න“ යන්න එක්තරා නිර්මාණකරුවකුගේ සිතිවිල්ලකි.

මේ සිතුවිල්ලට අනුව නම් කැමරාව ඉදිරිපිට ඇදුම් නොමැතිව ජවනිකා රඟපාන්නට වන්නේ ඇත්තටම ඇයට තිබෙන්නාවූ අඟහිඟකම් නිසා වන්නට පුළුවන්. නමුත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බව අපට පෙනී යනවා.

මේ පිළිබඳ අදහසක් චිත්‍රපට නිෂ්පාදිකාවක් මෙන්ම ජනප්‍රිය නිළියක් වුණු අනෝමා ජනාදරී සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා.

" රිදී තිරයේ නිරුවතින් රඟපාන්නට හැකියාවක් තිබෙන එකම නිළිය මමයි . නමුත් නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් හොදට ගෙවන්නේ ,ඔවුන් සමඟ කැමරාව පිටුපස ඇදේ නිරුවත්ව සිටින අයටයි.“ යනුවෙනි.