සජිත්ගේ රැකියා වීඩියෝව ගැන බුකියේ පලවන රස කතා

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, තම පාක්ෂිකයින් පිරිසකට රැකියා ලබාදියහැකි ආකාරය පවසන වීඩියෝවක්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේදිනවල වඩාත් කතාබහට ලක්වනවා. මේ එම වීඩියෝව පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය ජාලයන්හි පලව ඇති උපහාසාත්මක නිර්මාණ කිහිපයකි.