
ඔවුන් මෙලෙස නිරුවත් ඡයාරූප වලට පෙනීසිට ඇත්තේ Women’s Health නම් සඟරාවක් වෙනුවෙනුයි.
කාන්තාවකගේ ශරීරය කුමන තත්වයක පැවතියත් සෞඛ්‍ය සම්පන්න නම් එම සිරුර අලංකාර බවත්,අනෙක් සෑම කාන්තාවකට මෙන් වෘත්තීමය ක්‍රීඩිකාවන් ශරීරයේ අඩුපාඩු තිබෙන බවත් ඒවා අගය කිරීමට පුරුදු වන ලෙසත් සමාජයට පණිවුඩයක් දීම මෙම ඡායාරූප වල අරමුණ වී තිබෙනවා.
Claire Allan, Danielle Waterman, Michaela Staniford, Amy Wilson-Hardy and Heather Fisher යන රගර් ක්‍රීඩිකාවන් මෙලෙස නිරුවත් ඡයාරූප වලට පෙනීසිට තිබෙනවා.
එම ඡායාරූප පහතින් නරඹන්න.