කෙලින් වැඩ කරන හැටි පොලිස්පති කියයි

කලින් සිටි ඇතැම් පොලිස්පතිවරු පොලිසිය විනාශ කළ බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසනවා. පොලිස්පතිවරයා ඊයේ (30) මේ බව පැවසුවේ ගාල්ල කොස්ගොඩ ප‍්‍රදේශයේදි පැවති ජන හමුවක් අමතමින්.

මේ අතර අවභාවිත කළ රජයේ වාහනයක් පොලිස් භාරයට ගැනීමට ගිය අවස්ථාවකදි ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ සිද්ධිය පිළිබඳවත් පොලිස්පතිවරයා අදහස් පළ කලා.